Monday, October 10, 2011

”වෙන්ටිලේටරය මුළු මනින්ම ඉවත් කරන්නේ නැහැ.

2011/10/10 03:15 PM සෙනසුරාදා සිදු කළ හිසේ සැත්කමින් පසු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ප‍්‍රතිකාරවලට දක්වන ප‍්‍රතිචාර ගැන අවබෝධයක් ලබාගැනීම සඳහා විටින්විට ඔහු වෙන්ටිලේටරයෙන් ඉවත් කරන බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂ දොස්තර එස්.ඒ.කේ. ගමගේ පවසයි.

”වෙන්ටිලේටරය මුළු මනින්ම ඉවත් කරන්නේ නැහැ. රෝගියාගේ තත්ත්වය ගැන අවබෝධයක් ගැනීම සඳහා විටින් විට ඔහු එයින් ඉවත් කරනවා. මුලින් තිබුණාට වඩා ටිකක් හොඳයි. ඔහුට සිහිය නැහැ. සිහිය ගැනීමට උත්සාහ කරන්නෙත් නැහැ. අධ්‍යක්‍ෂවරයා කියයි.

තවත් සැත්කමක් නොකරන බවද ඔහු සඳහන් කරයි.

No comments:

Post a Comment

 
Asapuva.com - Hot Line - 0718417626 / 077631862